Jayasri Radio Donation


Newer Post Home

ආදරණීය හිතවතුනි.. හිතවතියනි,

මෙම තොරතුරු බ්ලොගය පිළිබදව කිසිවකු වපර ඇසින් නොබලන්නේ නම් මැනවි. ජයශ්‍රී රේඩියෝ ඇරඹූ දා පටන් එය පවත්වාගෙන යාම සදහා විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් අනුග්‍රහයන් දක්වමින් අප දිරිමත් කළ අය බොහෝය. අළුතින් අප හා එකතු වන අයත්, පෙර අයත් ජයශ්‍රී රේඩියෝ මගින් ඉටු කෙරෙන දැවැන්ත සමාජ මෙහෙවර ගැන ප්‍රසාදයෙන් කතා කරමින් - අපටත් මෙය පවත්වාගෙන යාමට උපකාර කළ හැක්කේ කෙසේදැයි - විමසන අවස්ථා බොහෝ ඇත. එබැවින් කැමැති කෙනෙකුට කැමැති ආකාරයෙන් අපගේ ගමන ශක්තිමත් කරන්නට දායක විය හැකි සම්බන්ධීකරණ තොරතුරු මෙසේ සදහන් කරමු.

මෙහි ඇති තොරතුරු වැරැදි ලෙස යොදා නොගනු ඇතැයි ද ඉතා සුහද ලෙසින් බලාපොරොත්තු වෙමු.

Awesome Inc. theme. Powered by Blogger.